අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල අඩු කෙරේ.
12.5 Kg රු:745 කින් (නව මිල රු:5, 995),
5 kg රු:322 කින් (නව මිල රු:2,398).- ලාෆ්ස් සමාගම.අද (17) මධ්‍යම රාත්‍රියේ සිට, ලාෆ්ස් ගෑස් භාවිත කරන ආපනශාලාවල කොත්තු – රයිස් මිල රු:10 කින් සහ කෙටි ආහාර (ෂෝර්ටීස්) රු:2.50 කින් පහළට: සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය.






















