Monday, November 23, 2026
HomeNEWSනව තානාපතිවරු පස් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට සිය අක්තපත්‍ර භාර දෙති

නව තානාපතිවරු පස් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට සිය අක්තපත්‍ර භාර දෙති

නව තානාපතිවරු පස් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට සිය අක්තපත්‍ර භාර දෙති

නව තානාපතිවරු පස් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ඒ අනුව,

  1. කොරියානු ජනරජයේ නව තානාපති ලෙස Kim Youn-Jung මෙනෙවිය
  2. ස්විට්සර්ලන්තයේ නව තානාපති ලෙස Daniel Hunn මහතා
  3. යුරෝපා සංගමයේ නව තානාපති ලෙස Sylvia Hartleif මෙනෙවිය
  4. ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපති ලෙස Ahmed El-Sayed Abdel Halim Amer Helal මහතා
  5. ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපති ලෙස Vithaya Xayavong මෙනෙවිය
  6. නැමීබියා ජනරජයේ නව මහකොමසාරිස් ලෙස Wing Commander (Rtd) Alex L.Tukuhupweleමහතා
  7. සිංගප්පූරු ජනරජයේ නව මහකොමසාරිස් ලෙස Patrick Daniel මහතා

මෙසේ අද දින ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමග සුහද කතාබහකද නිරත විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026.11.17

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මෙරට හෝටල් ක්ෂේත්‍රයේ රැකියා විදේශිකයින්ට ලබාදීම නතර කළ යුතුයි- ෆයිසර් මුස්තාපා

විදේශ සබඳතාවලදී මැදුම් පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් අතීත රජයන් අසාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී අද (23) ප්‍රකාශ කළේය. 2027...

උද්ධමනය 8.5%ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මස 8.1%ක්වූ උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 8.5%ක් දක්වා ඉහළට.සැප්තැම්බර් මාසයේ 6.9 %ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 7.2%ක්...

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා-ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මොහොමඩ් ෆසල් නමැති පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව නව ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එහි...

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්ද හුවමාරු කර ගැනේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img