සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගෙන් අද(26) දින FCID ය ප්‍රකාශයක් සටහන්කර කරගෙන ඇත.පැය පහකට ආසන්න වේලාවක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව රෝහිත රාජපක්ෂ fFCID න් පිටව ගොස්තිබේ.






















