Friday, November 27, 2026
HomeNEWSමහපොළ නිර්මාතෘ, හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිගේ ගුණ සැමරේ

මහපොළ නිර්මාතෘ, හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිගේ ගුණ සැමරේ

දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ 90 වෙනි ජන්මදිනය වෙනුවෙන් වූ සැමරුමක් පැවැත්විණ.

කොළඹ රාජකීය විදුහල අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අබියසදී පුෂ්පෝපහාර පිදීමක් සිදු කෙරිණ.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ද එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිට්වාවලට අවුරුද්දයි, තවමත් දහස් ගණනක් තාවකාලික නිවාසවල- නාමල් රාජපක්ෂ

ග්‍රාමීය සංවර්ධනයට බිලියන 35ක් පහුගිය අවුරුද්දේ වෙන් කරලා. බිලියනයයි වියදම් කරලා තියෙන්නේ.නාමල් රාජපක්ෂ ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය ප්‍රශ්නය ප්‍රායෝගිකව මේ කියන...

පලස්තීන ජනතාවට ජීවත් වීමට ඉඩ දෙන්න” සමාජවාදී තරුණ සංගමයෙන් සහයෝගිතා වැඩසටහනක්

“පලස්තීන ජනතාවට ජීවත් වීමට ඉඩ දෙන්න” සමාජවාදී තරුණ සංගමයෙන් සහයෝගිතා වැඩසටහනක් නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජනතාව එක්විය යුතුයි – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර නොවැම්බර්...

30 වනදා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වනවා-GMOA

අයවැයට විරෝධය පළකර ලබන 30 වනදා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට, අද (27) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කරයි.

සෞදි අරාබියේ ‘ජසාන්’ කලාපයේ පිහිටි තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක්

සෞදි අරාබියේ 'ජසාන්' කලාපයේ පිහිටි තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරයකින් නේපාල ජාතිකයෙකු මියගොස් තවත් පිරිසකට තුවාල; ගින්නෙන් පිරිපහදුවේ මෙහෙයුම් තාවකාලිකව නතර කෙරේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img