රහස් පොලිසිය මග හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙනීසිටින ලෙසට අධිකරනයෙන් රිෂාඩ් බදුර්දීන්ට නොතිසි.
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදීමට නොපැමිණීම සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීමකට අනුව මේ මස 27 වැනි දා පෙරවරු නමයට රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාට අධිකරණයෙන් නොතිසි නිකුත් කෙරේ.






















