ඉන්දීය අගමැතිගෙන් සුබපැතුම්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන පණිවුඩයක් දී ලබා ඇති ජයග්‍රහණයට සුභපැතූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
“මම ඉදිරියේ දී දෙරට අතර සහයෝගය තව දුරටත් වර්ධනය කිරීමට ඔබ සමග ඉතා ළඟින් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා.“ යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.






















