Sunday, November 15, 2026
HomeNEWSLatest Newsවිදෙස් කාන්තාවක්ව දූෂණය කිරීමට තැත් කළ සැකකරු රිමාන්ඩ්

විදෙස් කාන්තාවක්ව දූෂණය කිරීමට තැත් කළ සැකකරු රිමාන්ඩ්

විදෙස් කාන්තාවක්ව දූෂණය කිරීමට තැත් කළ සැකකරු රිමාන්ඩ්

සෙනසුරාදා (08) සවස වැලිවිට මාලඹේ ප්‍රදේශයේ දී පිලිපීන ජාතික කාන්තාවක් දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එම කාන්තාව සිටි නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එම අපරාධය සිදු කිරීමට තැත් කර ඇති බව පොලීසිය පවසයි.

එම කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් වන විට ඒ පිළිබඳ  ව පොලීසිය දැනුවත් කර ඇත.

ඇය ලබාදුන් තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img