කැලණි සරසවි සිසුන්ට දැනුම්දීමක්
කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අගෝස්තු 19 වන දින ආරම්භ වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය දැනුම් දී ඇත.
ඒ අනුව නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් අගෝස්තු 18 වන දින පස්වරු 5ට පෙර නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බවත් එම ඒකකය දැනුම්දෙයි.






















