Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අගමැති ප්‍රධානත්වයෙන්

අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අගමැති ප්‍රධානත්වයෙන්

අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අගමැති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ සිදුකෙරුණි.

වසර 200කට අධික කාලයක් ස්ථිර ලිපියනයක් සහිත මධ්‍යස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් නොතිබූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල සඳහා මීට වසර 9කට පෙර මෙම ඉඩම පරිත්‍යාග කර ඇත්තේ එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාය.

මෙම තෙමහල් ගොඩනැගිල්ල අමරපුර මහා නිකායේ පාර්ශ්ව 22හිම ශාසනික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට සුදුසු වන සේ නිමවා ඇති අතර ගොඩනැගිල්ල නම් කර ඇත්තේ මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් මෙහෙයක් ඉටු කරන ලද “ශ්‍රීමත් සිරිල් ද සොයිසා” මහතාගේ නමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img