FCID පිහිටුවපු ආකාරය නීති විරෝධී බව හිටපු අගමැති පිළිගනී .
මුල්ය අපරාධ විමර්ශන ඒකකය හෙවත් FCID ආයතනය පිහිට වූ ආකාරය නීති විරෝධී බව හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසමේ දී පිළිගෙන ඇතිබව වාර්තාවේ .පොලිස්පතිවරයා විසින් මෙම ආයතනය පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති නමුත් පොලිස්පතිවරයාට එවැනි බලයක් නොමැති බව මෙහිදී අනාවරණය වී තිබෙන බවද වාර්තා වේ.






















