Sunday, November 8, 2026
HomeNEWSGIF නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

GIF නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකානු ජාතික පරිඝනක විද්‍යාඥයෙකු වූ ස්ටීවන් විල්හයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 74 වන වියෙහි පසුවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්ටීවන් විල්හයිට් මහතා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බවය.

ස්ටීවන් විල්හයිට් මහතා ලොව පුරා ජනප්‍රිය වූයේ පරිඝනක ලෝකයම ආක්‍රමණය කළ “GIF” නිර්මාතෘවරයා ලෙසය.

ඔහු 1987 වසරේදී මෙම Graphics Interchange Format නොහොත් “GIF” ආකෘතිය නිර්මාණය කර තිබේ.

අනතුරුව 2010 වසරවන විට “GIF” අන්තර්ජාලය ආක්‍රමණය කිරීමට සමත් විය.

එසේම ස්ටීවන් විල්හයිට් මහතා නිහතමානී මිනිසෙකු ලෙස ලෝකයේම ආදරය දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.

ලොව පුරා වඩාත් ජනප්‍රියතාවයට පත් වූ “GIF” කිහිපය පහතින්.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img