QR කෝටාවට වඩා වැඩියෙන් පෙට්රල් ඉල්ලු විට එය ප්රතික්ෂේප කළ මොනරාගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුට මැරයන් විසින් පහර දී තිබේ.
එම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.
පහරකෑමට ලක්වූ පිරවුම්හලේ කළමනාකරු මේ වනවිට රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි.






















