T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු තරඟයෙන් නෙදර්ලන්තය පරාජය කරමින් කඩුලු තුනකින් තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්ථානය සමත් විය.නෙදර්ලන්තය ලබාගත් ලකුණු 147 කඩුලු 7ක් දැවී ලබා ගැනීමට පාකිස්ථානයට හැකි විය.පන්දු වාර 19යී පන්දු පහකදී සියලු දෙනාම දැවී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 147ක් ලබාගත් හතර පාකිස්ථානය පන්දු වාර 19යි පන්දු තුනකදී කඩුලු හතක් දැවී එම ලකුණු ප්රමාණය ලබා ගැනීමට සමත් වුණා. තරඟය පැවැත්වූයේ කොළඹ SSC ක්රීඩාංගනයේදී.






















