Friday, November 13, 2026
HomeNEWSWHO ශ්‍රී ලාංකික නියෝජිතයා විපක්ෂ නායක හමුවෙයි.

WHO ශ්‍රී ලාංකික නියෝජිතයා විපක්ෂ නායක හමුවෙයි.

WHO ශ්‍රී ලාංකික නියෝජිතයා විපක්ෂ නායක හමුවෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකේය නියෝජිත Dr. Alaka Singh සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (20) සිදුවිය.

එහි දී මෙරට වර්තමානයේ මතුව තිබෙන දැවැන්ත ඖෂධ හිගය, බාල ලියාපදිංචි නොකළ හා අධික මිලකට මෙරටට ගෙන ආ ඖෂධ නිසා අහිංසක ජනතාවගේ රෝගීන්ගේ ජීවිත අහිමි වන තත්ත්වයකට පත්ව තිබීම, රජයේ රෝහල්වල CT Scan, MRI Scan වැනි යන්ත්‍ර හිගතාව, එම යන්ත්‍ර නඩත්තු නොකර භාවිත කිරීම,වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රට අතහැර යාම ආදී ගැටලු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සකච්ඡා සිදු විය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් නිරෝෂන් පෙරේරා මහතා සහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරුන්ද ඒකව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img