Monday, September 14, 2026
HomeNEWSඉන්දීය ලෝක් සභා මන්ත්‍රී ශෂීගෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට සහතිකයක්

ඉන්දීය ලෝක් සභා මන්ත්‍රී ශෂීගෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට සහතිකයක්

මා විසින් ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී දිලිත් ජයවීර මහතා හමුවූ සුවිශේෂ මොහොතක්: තරුණ ව්‍යවසායකයකු ලෙස ඔහු විසින් මිලදී ගන්නා ලද පළමු වාහනය වන යතුරු පැදිය ඔහු මට පෙන්වී ය. සාර්ථක ව්‍යවසායකයෙක්, මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් සහ ජාතික දේශපාලන චරිතයක් බවට පත්වීම දක්වා ඔහු පැමිණි ගමනේ නිහතමානී ආරම්භය පිළිබඳ නිරන්තර මතක් කිරීමක් ලෙස එය දැන් ඔහුගේ කාර්යාලයේ බිත්තියක සවි කර ඇත

-ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රී ආචාර්ය ශෂි තරූර් මහතා සිය නිළ මුහුණුපොතේ පා.ම දිලිත් ජයවීර මහතා පිලිබද තැබු සටහන ඉහත සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img