Tuesday, September 22, 2026
HomeNEWSඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළට

ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට CPC ඉන්ධන මිල වෙනසක්. පෙට්‍රල් 95 රු:5 කින් ඉහළට (නව මිල රු:340), ඔටෝ ඩීසල් රු:2 කින් ඉහළට (රු:279), සුපිරි ඩීසල් රු:5 කින් වැඩිවන අතර නව මිල රු:323.-අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධිත CPC ඉන්ධන මිල: භූමිතෙල් රු:2 කින් ඉහළට. නව මිල රු:182. පෙට්‍රල් 92 මිල වෙනස් නොවේ:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව.-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img