Friday, September 11, 2026
HomeNEWSඉරානයේ ආධ්‍යාත්මික ‍ නායකයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

ඉරානයේ ආධ්‍යාත්මික ‍ නායකයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

ඉරානයේ ආධ්‍යාත්මික නායකයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා සිය ශෝකය ප්‍රකාශ කරයි. කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ඊයේ (04)ගොස් එහි ශෝකය සටහන් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඉරාන රජයට දැනුම් දෙන ලෙසද ඉරාන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකාව හා ඉරානය අතර පැවැති මිත්තත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ. එම ශෝකය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත දැක්වේ.අද දින මම අති උතුම් අයතුල්ලා අලි කමේනි මැතිතුමාගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජයට මගේ බලවත් ශෝකය පළ කරමි.​ඔහුගේ ධුර කාලය තුළ අපගේ ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු ලෙස පුළුල් විය. ශ්‍රී ලංකාව තවමත් ඉරානයේ මිත්‍රත්වය අගය කරයි. අපගේ සිතුවිලි ඉරාන ජනතාව සමඟ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img