Monday, September 21, 2026
HomeNEWSඕස්ට්‍රේලියාව පැරදවූ ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ඨ ජයක්.. පැතුම්ගෙන් සුපිරි ශතකයක්

ඕස්ට්‍රේලියාව පැරදවූ ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ඨ ජයක්.. පැතුම්ගෙන් සුපිරි ශතකයක්

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවති තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක විශිෂ්ඨ ජයක් අත්විය. පන්දුවාර 20 අවසානයේදී ඕස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 181කට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18ක් තුළදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 184ක් ලබා ගැනීමට සමත් විය. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදෙවී ලකුණු 100ක් ලබා ගැනීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img