Monday, September 21, 2026
HomeNEWSකඩුලු දෙකකින් පාකිස්ථානය පරාජය කළ එංගලන්තය අවසන් පූර්ව තරගයට

කඩුලු දෙකකින් පාකිස්ථානය පරාජය කළ එංගලන්තය අවසන් පූර්ව තරගයට

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම පරාජය කරමින් එංගලන්ත කණ්ඩායමට කඩුලු 2ක සියුම් ජයක් අත්විය. මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවි ලකුණු 164 ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 19යි එක් පන්දුවක් තුළදී කඩුලු අටක් දැවී ලකුණු 166ක් ලබා ගැනීමට සමත් විය. මෙම තරඟය පැවැත්වුණේ මහනුවර පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.මේ සමග එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අවසාන පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ අතර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ පළවෙනි කණ්ඩායම වශයෙන්ද එංගලන්තය තේරී පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img