Tuesday, September 22, 2026
HomeNEWSපාකිස්තානයට මුහුණ දෙන ශ්‍රී ලංකා T20 සංචිතය මෙන්න

පාකිස්තානයට මුහුණ දෙන ශ්‍රී ලංකා T20 සංචිතය මෙන්න

ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙලෙස නම් කර ඇත.මෙහි තරග මෙම මස 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල RDICS හිදී පැවැත්වේ.දසුන් ශානක – නායකපැතුම් නිස්සංක‍කමිල් මිශාරකුසල් මෙන්ඩිස්කුසල් පෙරේරාධනංජය ද. සිල්වාචරිත් අසලංකජනිත් ලියනගේකමිඳු මෙන්ඩිස්වනිඳු හසරංගදුනිත් වෙල්ලාලගේමහීෂ් තීක්ෂණදුෂාන් හේමන්තට්‍රෙවීන් මැතිව්දුෂ්මන්ත චමීරමතීෂ පතිරණනුවන් තුෂාරඑෂාන් මාලිංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img