Wednesday, September 23, 2026
HomeNEWSමහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව…

මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි…

රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්..

පළාත් සභා මැතිවරණය අවශ්‍යයි…

ටිල්වින් සහ ආණ්ඩු පක්ෂයේ තවත් අය අතර පරස්පරතා..

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුවේ පවසයි…
………………………….

රුපියල පාවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කිව්වට ඒකෙ පාවීමක් තියෙනවා.

මේකට අන්තිමටම කර ගහන්න වෙන්නේ ජනතාවට කොහොමද රුපියල ඉදිරියට ආරක්ෂා කරන්නේ.

විදේශීය සම්පත් සංචිත වැඩි කරන්නේ කොහොමද කියන එක එක වැදගත්.

මහ බැංකුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අසතුටු තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් මම ඉල්ලා සිටිනවා.මේකට විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිහකට වැඩි පිරිසක් අත්සන් කරලා තියෙනවා.

NDB ආයතනය පිළිබඳ.විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ..

IMFජාත්‍යන්තර මූල්‍ය අරමුද සිය වාරිකය ලබා දුන්නට රජය ජනතාවටත් රටටත් බරක් දාලා තියෙනවා .

ජාත්‍යන්තරය මූල්‍ය අරමුදලේ ගමන කොහොමද.
ගිවිසුම් අවසන් වුණාට පස්සේ කොහොමද යන ගමන සහ වැඩපිළිවෙල කියල දැනුවත් කරන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් බදු ප්‍රමාණයෙන් සීයට විස්සක් අපිට ගහල තියෙනවා.

එල්ලිනෝ කියන තත්වේ ඉතාමත් බරපතල තත්ත්වයක් තියෙනවායි කියලා කියනවා රට එකට සූදානම් විය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img