Sunday, September 6, 2026
HomeNEWSරනිල්ගේ ජ්‍යේෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ අල්ලස් කොමිසමට

රනිල්ගේ ජ්‍යේෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ අල්ලස් කොමිසමට

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු වූ, චරිත රත්වත්තේ මහතා මේ වන විට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට කැඳවා ඇති අතර ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගනිමින් සිටීන බව වාර්තාවේ.

චරිත රත්වත්තේ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන කාලයේදී වසර කිහිපයක්ම අග්‍රාමත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශක වශයෙන් ක්‍රියා කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img