Sunday, September 20, 2026
HomeNEWSරහස් ඡන්දයට සීතාවකින් අදත් අභියෝගයක්.. ඝණ පූර්ණය නොමැතිව සභාව කල් තැබෙයි

රහස් ඡන්දයට සීතාවකින් අදත් අභියෝගයක්.. ඝණ පූර්ණය නොමැතිව සභාව කල් තැබෙයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයෙකු තෝරා ගැනීමේ ප්‍රයත්නය අද (ජූලි 15) දෙවන වරටත් අසාර්ථක විය.බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවති අතර, රහස් ඡන්දයකට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරමින් සභාවෙන් පිටව ගියහ.විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටවීම හේතුවෙන්, රැස්වීම පැවැත්වීමට අවශ්‍ය ගණ පූරණය නොමැති විය.මේ නිසා, පළාත් පාලන කොමසාරිස්වරියට රැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු විය.මීට පෙර පැවති රැස්වීමකදී ද මෙවැනිම තත්ත්වයක් ඇති විය.එහිදී, රහස් ඡන්දයකින් සිදු කිරීමට කොමසාරිස්වරිය තීරණය කිරීමත් සමඟ, ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් තිබුණි.සීතාවක ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කර ගැනීම අඛණ්ඩව අභියෝගයක් වී ඇති බව මෙම සිදුවීම් මාලාවෙන් පැහැදිලි වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img