Wednesday, September 23, 2026
HomeNEWSවිජය ඝාතයකින් වහාම රටට හෙළි කරන්න සුජීව ආණ්ඩුවෙන් ඉල්ලයි

විජය ඝාතයකින් වහාම රටට හෙළි කරන්න සුජීව ආණ්ඩුවෙන් ඉල්ලයි

ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංග මහතා ඝාතනය කර පෙබරවාරි 16 වෙනි දිනට වසර තිස් අටක් ගතවන බවත් ඒ මහතාගේ ඝාතකයයින් පිළිබඳව රටට හෙළිකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යා ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් තමා ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කරනවා. 1988-89 භීෂණ කාලයේදී විජය කුමාරතුංග අමානුෂික ලෙස ඝාතනය කර බවත් ඒ ඝාතනය සම්බන්ධයෙන් එවකට ජනතා විමුක්ති පෙරමුණට ප්‍රබල චෝදනා එල්ල වූ බවත් එම චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවල ප්‍රගතිය සහ ඊට වගකිවයුත්තන් පිළිබඳව වහාම රටට හෙළි කිරීමට වර්තමාන ආණ්ඩුවටද වගකීමක් තිබෙන බවත් එම නිසා මුළු රටම ආණ්ඩුවෙන් එම පිළිතුර බලාපොරොත්තු වෙන බවත් සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img