Monday, September 21, 2026
HomeNEWSවිපක්ෂයේ පක්ෂ නායකයින් සහ රජයේ වෛද්‍ය නිලධාරීන් අතර හමුවක්

විපක්ෂයේ පක්ෂ නායකයින් සහ රජයේ වෛද්‍ය නිලධාරීන් අතර හමුවක්

2026 අයවැය තුළින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට සිදුවී ඇති තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව රජයේ වෛද්‍යලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක්පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂයේ දේශපාලන නායකයින් පිරිසක් සමග සාකච්ඡාවකට එක් විය.හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිත් ජයවීර නීතිඥ දයාසිරි ජයසේකර ෆයිසර් මුස්තාපා සහ ශානක්කියන් රාසමාණික්කම් යන මහත්වරු එක්ව සිටියහ.ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සුරකිමින්,වෛද්‍යවරුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම්ද රැකගනිමින් කටයුතු කිරීම සහ ගැටලු විසඳාගත යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img