Saturday, August 1, 2026
HomeNEWSඅග්‍රාමාත්‍යතුමා, ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අග්‍රාමාත්‍යතුමා, ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අග්‍රාමාත්‍යතුමා, ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ අද්විතීය නාමයක් සනිටුහන් කළ සනත් ජයසූරිය මහතාගේ පියාණන්ගේ දේහයට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 2020.12.13 පස්වරුවේ අවසන් ගෞරව දැක්වූයේය.

ඩන්ස්ටන් ජයසූරිය මහතා මියයන විට අසූ වැනි වියේ පසුවිය.

මාතර පිහිටි නිවසට ගොස් ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අග්‍රාමාත්‍යතුමා, සනත් ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ ශෝකය බෙදා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img