තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෝසමක් මගින් කළ ඉල්ලීමක්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.