එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා තුනකට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දුට රු.130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර පහකට අත්හිටුවීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කරයි; එකලස් කළ වාහනය රාජසන්තක කරන්නැයි නියෝග