තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කරයි.