අද (10) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 912ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,904කි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 331,074ක් දක්වා ඉහළ ගොස් තිබේ.