Monday, September 14, 2026
HomeNEWSඅනපේක්ෂිත අනතුරක් - ජීවිතයක් අහිමිවෙයි

අනපේක්ෂිත අනතුරක් – ජීවිතයක් අහිමිවෙයි

නවගමුව – සුදවිල ප්‍රදේශයේ දී ලොරි රථයකට යටවී කාන්තාවක් බරපතළ තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි රනාල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

ලොරි රථයේ රියදුරු එම කාන්තාවගේ බෑණා වන බව පොලීසිය පවසයි.

ඊයේ උදෑසන මියගිය කාන්තාව වෙත කෑම පාර්සලයක් ලබාදීම සඳහා බෑණා ලොරි රථයෙන් පැමිණ තිබුණි.

පසුව ලොරි රථයේ සිටම ආහාර පාර්සලය ලබාදී ඉදිරියට ලොරිය ධාවනය කිරීමේ දී එම අනතුර සිදුව ඇත.

මියගිය කාන්තාව මාර්ගය හරහා ගමන් කරමින් සිටිය දී පය ලිස්සා මාර්ගයේ ඇද වැටී ඇති අතර එම අවස්ථාවේ දී ලොරියේ වම් රෝදයට යට වී අනතුර සිදුව ඇතැයි අනාවරණය වුණි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයෙන් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නවගමු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img