Thursday, September 3, 2026
HomeNEWSLatest Newsඅනුරාධපුර පොහොටුවේ රැස්වීම වලදී ජනතා ගැටළු වලට ජනපතිගෙන් එම අවස්ථාවේදී ම විසදුම්.

අනුරාධපුර පොහොටුවේ රැස්වීම වලදී ජනතා ගැටළු වලට ජනපතිගෙන් එම අවස්ථාවේදී ම විසදුම්.

අනුරාධපුර පොහොටුවේ රැස්වීම වලදී ජනතා ගැටළු වලට ජනපතිගෙන් එම අවස්ථාවේදී ම විසදුම්.

ඉදිරි ප්‍රලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොදු ජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින්ට සහය ලබා දීම සදහා 4 වන දින අනුරාධ පුර දිස්ත්‍රිකයේ ප්‍රදෙස කීපයක චන්ද රැස්වීම වලට ජනපති ගෝඨාභය මහතා සහබාගි වුහ. මෙමෙ අවස්ථාවේදී ජනපතිට ඉතාමත් විශාල ජන ප්‍රසාදයක් ලැබුන අතර ජනතාවගේ ඇතැම් ප්‍රශ්න වලට එම අවස්ථාවේදීම අමාත්‍ය වරුන්ට සහ නිලදරින්ට දුරකතනයෙන් කතා කර  එම ගැටළු වලට විසදුම එම අවස්ථානයේදී ලබා දීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img