Sunday, September 13, 2026
HomeNEWSඅභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

ගම්පොළ, ඇත්ගාල ප්‍රදේශයේ පොලීසිය අසල කැළෑ ප්‍රදේශයක තිබී පිරිමි පුද්ගලයෙකුගේ සහ සුනඛයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

එසේ මියගොස් ඇත්තේ, කුකුල් මස් නිෂ්පාදන ආයතනයක සේවය කරමින් සිටි 46 හැවිරිදි ඇත්ගාල ප්‍රදේශයේ පුද්ගලයෙකි.

මළ සිරුර හමූවු කැළෑබද ප්‍රදේශයට ඉහළින් ඇති ඉඩමේ ඇතැම් ස්ථානවල විදුලි රැහැන් ඇද ඇති බවට ද තොරතුරු ලැබී තිබේ.

මිය ගිය පුද්ගලයා එම කැළෑ ප්‍රදේශයට ගියේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔහු එම ප්‍රදේශයට යෑම හේතුවෙන් විදුලිසැර වැදී මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

එම පුද්ගලයාගේ මළ සිරුර අසල සුනඛයා ද මියගොස් සිටි ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img