Saturday, May 23, 2026
HomeNEWSඅරගල අපේක්ෂිකාවක්, වෛද්‍යවරයෙකු නිරුවත් කරයි.

අරගල අපේක්ෂිකාවක්, වෛද්‍යවරයෙකු නිරුවත් කරයි.

සම්බාහන මධ්‍යස්ථානයකදී වෛද්‍යවරයකු නිරුවත් කර ඔහුගේ පින්තූර ගෙන බිය ගන්වා රුපියල් මිලියනයකට අධික මුදලක් කොල්ල කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින අපේක්ෂිකාවක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.බම්බලපිටිය පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ජන අරගල සංවිධානයට තරග වදින එක බවයි.සෙසු සැකකරුවන් අතර ඇයගේ බෑණා හා ත්‍රීරෝද රථ රියදුරුකු වන සැමියාද සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img