මෙරට ප්රකට සමීක්ෂණ ආයතනයක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියටම පැමිණ ඇත.ඔහු මේ වන විට හිමි කරගෙන සිටින ඡන්ද ප්රතිශතය 34.5%කි.දෙවන ස්ථානයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක මහතා පසු වන්නේ 32% ඉක්මවූ ප්රතිශතයක් ලබා ගනිමිනි.සජිත් පේ්රමදාසා මහතා තුන්වන ස්ථානයේ පසුවන්නේ 32%කට ආසන්න ඡන්ද ප්රතිශතයක් ලබා ගමනින් නැනිමිනි.ඡුන්ද විමසීමට ලක් වූ පුද්ගලයන් ප්රමාණය එකොළොස් දහස ඉක්වමා ඇත.මෙම ආයතන විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්රහණය කරන බවට ආසන්නතම පුරෝකතනයක් ඉදිරිපත් කර තිබින.























