අවුන්සාන් සුකි අත්අඩංගුවට.මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රය සඳහා වූ ජාතික ලීගේ නායිකා අවුන් සාන් සුකී අත්අඩංගුවට ගෙන ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පවසන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.