Saturday, September 19, 2026
HomeNEWSඅසත්‍ය ප්‍රචාර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි.

අසත්‍ය ප්‍රචාර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා බදු දුන් ඉඩමක කංසා වගාකර ඇතැයි යනුවෙන් පළවන මාධ්‍ය වාර්තා සහ එම වාර්තා උපුටා දක්වමින් සමාජ මාධ්‍ය තුළ සිදුවන අසත්‍ය ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තමාගේ කිසිදු ඉඩමක හෝ තමා කුලී පදනම මත ලබා දී ඇති ඉඩමක කංසා වගාකර නොමැති බවත් මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකිරීම ගැන දැඩිලෙස කණගාටුවට පත්වන බවත් මෙම අසත්‍ය ප්‍රචාරවලට රටේ පොදු මහජනතාව රැවටෙන්නේ නොමැති බවට තමාට දැඩි විශ්වාසයක් පවතින බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටී.

මෙම අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකර ඊට අදාළ නීතිමය පියවර ගන්නා බවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img