Sunday, November 8, 2026
HomeNEWSආදාහනාගාරයක ඇතිවූ ගින්නකින් තිදෙනෙක්ට තුවාල

ආදාහනාගාරයක ඇතිවූ ගින්නකින් තිදෙනෙක්ට තුවාල

ආදාහනාගාරයක් තුළ සිදුවූ ගිනිගැනීමේ අනතුරක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

විදුලිය නොමැති අවස්ථාවකදී පෙට්‍රල්වලින් පෙඟවූ රෙදි කැබැල්ලකින් දේහයට ගිනි දැල්වීමට ගිය උත්සාහයකදී එම අනතුර සිදුව තිබේ.

එහිදී ඇල්පිටිය ප්‍රදේශයේ අදාළ ආදාහනාගාරය තුළ  ක්ෂණිකව ගින්නක් හටගෙන තිබුණි.

ගෑස් නළ විවෘත කර, මෙලෙස ගිනි දැල්වීමට උත්සාහ කිරීම නිසා එම අනතුර සිදුවී තිබේ.

වැඩිදුරටත් වාර්තා වුණේ එම අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img