මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන, කොළඹ සිට රියාද් දක්වා අදට (09) නියමිත UL 265 සහ හෙට (10) රියාද් සිට කොළඹට පැමිණීමට නියමිත UL 266 ශ්රී ලංකන් ගුවන් යානා අවලංගු කෙරේ.