ආරුගම්බේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කර සමූහ වෙඩි තැබීමක් කරන ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී බලකායට සම්බන්ධ ෆර්හාඩ් ෂකේරි නැමැත්තෙකුට උපදෙස් ලැබුණු බවට තොරතුරු ඇතැයි අමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව කියයි.