ආසාදිතයින් 1,016කට සුවය
අද (12) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,016ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 107,657කි.