අද (23) තවත් කොවිඩ් ආසාදිතයින් 231ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 579ක් වේ.