ආසාදිතයෝ 182ක්
අද (24) තවත් කොවිඩ් ආසාදිතයින් 182ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.
ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 588ක් වේ.