Thursday, July 30, 2026
HomeNEWSආසාදිත නගරසභා මන්ත්‍රි සාදයකට සහභාගී වෙලා

ආසාදිත නගරසභා මන්ත්‍රි සාදයකට සහභාගී වෙලා

ආසාදිත නගරසභා මන්ත්‍රි සාදයකට සහභාගී වෙලා

හැටන් – දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් නගර සභාවේ ලේකම්වරයා සහ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් 08 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ ආසාදිත නාගරික මන්ත්‍රීවරයා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පසුගිය 19 වැනිදා විපක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පැවති සාදයකට සහභාගීවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.

මෙම ආසාදිත හැටන් – දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයා නිරෝධායන නීති උල්ලංඝනය කරඇති බවට චෝදනා එල්ල වී ඇති ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img