Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට රු.5000 බැගින් දීමනාවක්

ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට රු.5000 බැගින් දීමනාවක්

ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට රු.5000 බැගින් දීමනාවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000සේ දීමනාව ලබා දීමට රජය සැළසුම් කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බවය.

එළඹෙන අඟහරුවාදා සිට අදාළ 5000සේ දීමනාව ලබා දීමට පියවර ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img