Sunday, November 8, 2026
HomeNEWSඇබඩින් දිය ඇල්ලේ ගිලී තරුණයෙක් අතුරුදන්

ඇබඩින් දිය ඇල්ලේ ගිලී තරුණයෙක් අතුරුදන්

නෝටන්බ්‍රිජ් ඇබඩින් දිය ඇල්ලේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදහන් ව තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි ක්‍රිෂ්ණන් විනුෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙකි.

උපන්දිනයක් සැමරීම සඳහා අතුරුදන්ව ඇති තරුණයා සිය මිතුරන් සමඟ ඇබඩින් දිය ඇල්ල වෙත පැමිණ ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ගිනිගත්හේන පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට අතුරුදන් වූ තරුණයාගේ සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img