Wednesday, August 26, 2026
HomeNEWSඇමෙරිකානු බද්ද ගැන රවීගෙන් අනාවැකියක්.

ඇමෙරිකානු බද්ද ගැන රවීගෙන් අනාවැකියක්.

රවි කරුනානායක මාධ්‍ය හමුවඇමරිකන් බද්ධ 25% නවතී කියලා අපිට සුබවාදී බලාපොරොත්තුවක් තියනවා18% ඩිජිටල් බද්ධ තුලින් ඒ සේවාවන් සඳහා මිල වැඩි නොවෙයි කියලා කාටද කියන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනානායකමහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අදහස් පළ කළා. ඩොනල් ට්‍රම් විශ්මිත ලෙස ලෝකෙ අනෙක් රටවල් වලට බදු ගැහුවා ඇමරිකාව ඉස්සර ලෝකෙ පොලිස් කාරයාගේ වැඩ කරා අද හදන්නේ ඇමෙරිකාව ඇතුළේ ආර්ථිකය ගැන හදන්න විතරයි.ගොලිය කරනය නෙමෙයි එයාට ඔනා ප්‍රතිගෝලීයකරණයයි. මේක 3% 4% බද්ද තමයි 46% කරලා තියෙන්නෙ රටවල් 12 ක ඉරනම තිරනය කරලා තියනවා අපේ රටට මොකක් වෙයිද කියලා දන්නෙ නෑ අපි හිතනවා 25% අඩුවෙයි කියලා මේකෙන් ඇමරිකානු පාරිභෝගිකයාටත් බලපෑමක් වෙනවා අපිවත් දියුනු මට්ටමේ රටවල් ගානට දාලයි මේ බද්ධ ගහාලා තියෙන්නෙ හරිම කනගාටුයි.යුරොපා හවුලත් 10% බද්දක් ගහාල තියනවා ඒනිසා අපි හිතන්නෙනෑ අපිට 25% අඩුවෙයි කියලා ජාත්‍යන්තරය මුල්‍ය අරමුදල අවශ්‍ය වැටුනට පස්සෙ සෙලයීන් දෙන්න මේගොල්ලන්ගේ ක්‍ර්‍රමයට අනුව බදු ගහාල වැටුන මිනිහට තවත් ගහනවා රජයේ නිලදාරින්ට බැරිද මේක imf එකත් එක්ක කතා කරන්න මෙහෙම ගියොත් මේහේ විශාල සමාගම් ඔහුන්ගේ මව් සමාගම් සින්ගප්පුරුව නැත්තම් වෙනත් රටක දැම්මාම වෙන රටවල බදු අයකරන්නෙ නෑ 36 % සහා 18% එතකොට ලාබෙට බද්ද වදින්නෙ නෑImf එක හදන්නෙ අපිව වට්ටන්න ද කියලා හිතෙනවා සමාගම් වලට බදු සහාන දිලා තමයි රටක ආයොජනයට ගෙන්න ගන්න පුලුවන් වෙන්නෙ මෙහෙම උනොත් අපි අයිත් වැටෙනවා වරාය හා නාවික කාටයුතු ඩිජිටල් කිරිම ඉතා වැදගත් අපි මේව කරන්න හදනකොට එකාලේ හිටපු ජනාධිපතිතුමාට පෙනුනෙ නෑ මේවා කරන්න දුන්නේ නෑඑගොල්ලො හිතුවේ රට වෙන පැත්තකට අරන් යන්න හදවා කියලා18 % ඩිජිටල් බද්ද ගෙනාවේ imf යොජනා තමයි එගොල්ලො බලන්නෙ අය සහා වැය විතරයි කොහෙන් හරි බදු ගහාලා අයකරගන්න හදන්නෙ රටට ආදායම එන්න ඔනා බදු ගහාන්න මෙහෙම කරාම බදු ගහාන්න ආදායමක් එයිද මම නිතරම කියන්නෙ imf එකත් එක්ක මේවා සකච්චා කරන්න ඔනා මෙක අලුත් බද්දක් නෙමෙයි කියනවා ඒක හරි නමුත් ක්‍රියාත්මක කරන්න ගන්නෙ ඔක්තොම්බර්‍ර් මාසේ සිට එතකොට කාටද කියන්න පුලුවන් මිල වැඩි නොවෙයි කියලා ඩිජිටල් සේවා සදහා මිල වැඩි වෙනවා මම එදාත් කිවුවා වාහාන ගෙන්වන එක තුලින් විදේශ විනිමය අඩු වෙනවා කියලාඅද කියනවා ඩොලර් 1ක 302 ක් උනේ වාහාන ගෙන්වන නිසා කියලා ඔක මම කලින් කිව්වුවා වහාන ගෙන්වන්න යන මුදල හා සමාන මුදලක් තමයි අපි උපයන්නෙ වෙනසක් වෙලා නෑමම එදා ඉදන් කිවුවේ එක්සත් ජාතික පක්ශය පරන පක්ශය දෙන්නෙක් නිසා එක්සත් ජාතික නැතිවෙන්න දෙන්න බෑ ලබන සතියෙන් පස්සෙ අපි ඒගැන වැඩිපුර කතා කරමුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අද නෑ – විපක්ෂ නායක

රජය උද්දච්ච ලෙස කටයුතු කරමින්, මැතිවරණ සමයේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සම්පූර්ණයෙන්ම පසෙකලා පැවැති ක්‍රමය පවා පරිහානියට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img