Friday, October 10, 2025
HomeNEWSLatest Newsඇමෙරිකාවට විරුද්ධ වුණොත් 10%ක අතිරේක තීරු බද්දක්.

ඇමෙරිකාවට විරුද්ධ වුණොත් 10%ක අතිරේක තීරු බද්දක්.

අමෙරිකාව පනවන නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත සඳහන් ලිපි එරට වේලාවෙන් අද දහවල් 12 සිට අදාළ රටවල් වෙත යොමුකිරීම අරඹන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.ටෘෘත් සෝෂල් අඩවියේ සටහනක් තබමින් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ BRICS සංවිධානය හඳුන්වාදෙන අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ එකඟවන ඕනෑම රටක් මත සියයට 10ක අතිරේක තීරුබදු පනවන බවය.එම බදු ප්‍රතිශතය කිසිසේත් වෙනස් නොකරන බවත් ඔහු අවධාරණය කර තිබුණා.ඔහු මේ බව නිවේදනය කළේ BRICS සමුළුව බ්‍රසීලයේදී ආරම්භ වූ පසුබිමකදීය.2009 වසරේදී, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය පිහිටුවාගත් එම සංවිධානයට පසුකාලීනව දකුණු අප්‍රිකාව එක්වූ අතර, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුව ඊට සම්බන්ධ වුණා.අමෙරිකානු බලධාරීන්ට අනුව තීරුබදු ප්‍රතිශත ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස පළමුවැනිදා සිටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැරදි ප්‍රකාශයක් කළ මන්ත්‍රීට ඵරෙහිව නීතිමය පියවර- ඇමති විජිත

උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට...

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න බැහැ- නාමල්

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නෑ - නාමල් රාජපක්ෂවත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය...

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ.පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන...

හරිත බලශක්තිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට AIIB සහාය

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) සභාපතිවරයා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ජනපති හමු වෙයිශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img