Saturday, November 7, 2026
HomeNEWSඇහැටුවැව විභාග සිද්ධියට නිලධාරීන් පිරිසක් පිටත් කෙරේ

ඇහැටුවැව විභාග සිද්ධියට නිලධාරීන් පිරිසක් පිටත් කෙරේ

ඊයේ (18) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීමට වෙත නිලධාරීන් කණ්ඩායමක් යවා තිබේ.

අද (19) එම නිලධාරීන් පිටත්කර යවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

“සමස්ත ශ්‍රී ලංකාවේම විභාග පැවැත්වීම සම්බන්ධීකරණය කරමින් විභාගය සාර්ථකව පැවැත් වුණා. මාස එක හමාරක් දෙකක් ඇතුළත ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට අනිද්දම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරනවා.ඒ රැස්වීම් පවත්වලා අපි බලනවා උපරිම කෙටිම කාලයක් තුළදී මේ ප්‍රතිඵල ලබාදෙන්න. දැනට අපි උසස්පෙළ විභාය ජනවාරි 23 වනදා පවත්වන්න අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යනවා. ඉතින් ඉදිරි කාලය තුළදී ප්‍රධාන වශයෙන් ඒ අරමුණ තියෙන්නේ A/L විභාගය සම්පූර්ණ කරන්න. මේ අතරතුරම අපි පටන් ගන්නවා මැයි මාසයේ පැවැත්වෙන සාමන්‍ය පෙළ විභායෙත් ඉදිරි කටයුතු ආරම්භ කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img