Saturday, November 7, 2026
HomeNEWSව්‍යාපාරිකයාගේ පපුවට ම එල්ල කළ වෙඩි පහර -CCTV

ව්‍යාපාරිකයාගේ පපුවට ම එල්ල කළ වෙඩි පහර -CCTV

හංවැල්ල පොලිස් වසමේ හරස්පාර ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරන අයුරු වෙළෙඳසැලක සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආපනශාලාවක හිමිකරුවෙකු බවය. 

හංවැල්ල හරස් මාර්ගයේ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ නාඳුනන පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඊයේ රාත්‍රී 10.10ට පමණ අදාළ ආපන ශාලාව වසාදැමීමට සූදානම් වන අවස්ථාවේ එම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ.

වෙඩිවැදීමෙන් බරපතළ තත්ත්වයෙන් පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 46 හැවිරිදි තිදරු පියා ජීවිතක්ෂයට පත්ව තිබුණි.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවය.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img